Jump to content

Wikipedia/si: Difference between revisions

From Meta, a Wikimedia project coordination wiki
Content deleted Content added
BuddhikaW88 (talk | contribs)
No edit summary
BuddhikaW88 (talk | contribs)
Created page with "== සටහන් =="
Line 61: Line 61:
* {{ll|විකිමධ්‍ය ප්‍රතිපත්ති}}
* {{ll|විකිමධ්‍ය ප්‍රතිපත්ති}}


<span id="Notes"></span>
<div lang="en" dir="ltr" class="mw-content-ltr">
== Notes ==
== සටහන් ==
</div>


{{reflist|refs=
{{reflist|refs=

Revision as of 04:44, 14 November 2025

Note: the name "Wikipedia" is often confused with several other, similar, names; please see the glossary for an explanation of these.
ඉංග්‍රීසි විකිපීඩියා සලකුණ
සිංහල විකිපීඩියා සලකුණ

2001 ජනවාරි 15 දින ව්‍යාපෘතිය අරඹන ලද්දේ ඉංග්‍රීසි-භාෂා විකිපීඩියාව සමග ය. එයට ප්‍රංශ සංස්කරණය ද එක් වූ අතර පසුව අනෙක් භාෂා ද ඉක්මනින් ම එක්විය. ව්‍යාපෘතියේ ජාත්‍යන්තර ස්වභාවය ඉස්මතු කිරීමට විශාල ප්‍රයත්න ද ආරම්භ විය.

2026 අගෝස්තු අනුව, 100 කට අධික ලිපි ඇති 347 විකිපීඩියා තිබේ, $wp-More-10k හි ලිපි 10,000 කට වඩා ඇති අතර $wp-plus-100k හි ලිපීන් 100,000 කට වඩා ඇත.

As of August 2026, there are 364 language editions of Wikipedia, which collectively have 68,173,148 articles.

සවිස්තරාත්මක සංඛ්‍යාලේඛන සඳහා, විකිපීඩියා ලැයිස්තුව බලන්න.

සන්ධිස්ථාන

2004 සැප්තැම්බර් 20 දින දී විකිපීඩියාව භාෂා 100 කට වඩා ප්‍රමාණයකින් ලිපි 1,000,000 ක එකතුවකට ළඟා වීමට සමත් විය.

2006 මාර්තු 1 දින දී ඉංග්‍රීසි විකිපීඩියාව ලිපි 1,000,000 පසු කළේය. 2007 සැප්තැම්බර් 9 දින දී ඉංග්‍රීසි විකිපීඩියාව ලිපි 2,000,000 පසු කළේය. 2009 අගෝස්තු 17 දින දී ඉංග්‍රීසි විකිපීඩියාව ලිපි 3,000,000 පසු කළේය. 2012 ජූලි 13 දින දී ඉංග්‍රීසි විකිපීඩියාව ලිපි 4,000,000 පසු කළේය. 2015 නොවැම්බර් 1 දින දී ඉංග්‍රීසි විකිපීඩියාව ලිපි 5,000,000 පසු කළේය

ඉංග්‍රීසි භාෂා විකිපීඩියාව අනුගමනය කරමින්, ජර්මානු (2009 දෙසැම්බර් 27), ප්‍රංශ (2010 සැප්තැම්බර් 21), ලන්දේසි (2011 දෙසැම්බර් 17), ඉතාලි (2013 ජනවාරි 23), රුසියානු (2013 මැයි 11), ස්පාඤ්ඤ (2013 මැයි 16), ස්වීඩන් (2013 ජූනි 15)[1], පෝලන්ත (2013 සැප්තැම්බර් 24), වරේ (2014 ජූනි 8), වියට්නාම (2014 ජූනි 15), සෙබුවානෝ (2014 ජූලි 16)[1], ජපන් (2016 ජනවාරි 19), චීන (2018 අප්‍රේල් 13), පෘතුගීසි (2018 ජූනි 26), අරාබි (2019 නොවැම්බර් 17), යුක්‍රේනියානු (2020 මාර්තු 22), ඊජිප්තු අරාබි (2020 ජූලි 28) සහ පර්සියානු සංස්කරණ (2024 අප්‍රේල් 22) යන සියල්ලටම ලිපි 1,000,000 වඩා ඇත.

2015 සැප්තැම්බර් 5 වන දින, ස්වීඩන් විකිපීඩියාව ලිපි 2,000,000 ක් වාර්තා කළ අතර, පසුව සෙබුවානෝ (2016 පෙබරවාරි 14) [1], ජර්මන් (2016 නොවැම්බර් 19), ප්‍රංශ (2018 ජූලි 8), ලන්දේසි (2020 මාර්තු 8), රුසියානු (2024 සැප්තැම්බර් 18) සහ ස්පාඤ්ඤ (2025 ජනවාරි 2) යන සංස්කරණ ලිපි සීමාව පසු කලේය.

2016 අප්‍රේල් 27 වන දින, ස්වීඩන් විකිපීඩියාව ලිපි 3,000,000 ක් පසු කළ අතර, පසුව සෙබුවානෝ (2016 පෙබරවාරි 14) [1] සහ ජර්මානු සංස්කරණ (2025 මාර්තු 25) පසු කලේය.

2017 පෙබරවාරි 11 වන දින, සෙබුවානෝ විකිපීඩියාව ලිපි 4,000,000 පසු කළේය.[1]

2017 අගෝස්තු 8 වන දින, සෙබුවානෝ විකිපීඩියාව ලිපි 5,000,000 පසු කළේය.[1]

2021 ඔක්තෝබර් 14 වන දින සීබුවානෝ විකිපීඩියාවට ලිපි 6,000,000 ක් ලැබුණි.[1]

2004 දී විකිපීඩියාව "ප්‍රජාව" සඳහා වෙබ්බි සම්මානය සහ "ඩිජිටල් ප්‍රජාව" සඳහා ප්‍රික්ස් ආර්ස් ඉලෙක්ට්‍රොනිකා සම්මානය දිනා ගත්තේය. 2015 දී, ඉරැස්මස් ත්‍යාගය විකිපීඩියා ප්‍රජාවට සාමූහිකව පිරිනමන ලදී.

භාෂා අනුවාද

විකිපීඩියාව පිළිබඳ ප්‍රකාශ

මේවාත් බලන්න

සටහන්

  1. a b c d e f g Some projects with a small and weak community can reach a large size due to the mass generation of low-quality content by the bot. The most striking examples of this kind are the Swedish and Cebuano Wikipedias. See also Proposals for closing Cebuano Wikipedia in October 2017.